fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:19

මීටර 1500න් ශ‍්‍රි ලංකාවට රන් පදක්කමක්

13 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මිටර 1500 රන් පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිවුණා.

තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක විනාඩි තුනයි තත්පර 34 කදී තරගය නිමකරමින් ඇය රන් පදක්කම ලබාගත් බවයි එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්