fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:25

විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි

දියවැඩියාව සහ ඉන් සිදුවන අන්ධ භාවය වලක්වා ගැනීමේ විෂන් 2020 වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි. ජාතික අක්ෂි රෝහල හා අක්ෂි වෛද්‍ය සංගමය එක්ව වැඩසටහන සංවිධාන කරනවා. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ සම්බන්ධයෙන් අදහස් පල කෙරුණා. ජාතික අක්ෂි රෝහල් අධ්‍යක්ෂිකා ලක්ෂ්මි කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්