fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරේ – ජනතා ගැටලුවලට විසදුම් කඩිනමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:10

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරේ – ජනතා ගැටලුවලට විසදුම් කඩිනමින්

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද විවෘත කෙරුණා.

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලියගහ මන්දිරය ආසන්නේ ආර් ඒ ද මැල් මාවතේදී. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්