fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල් මිල පාලනයට කඩිනම් පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 15:14

සහල් මිල පාලනයට කඩිනම් පියවර

වෙළදපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා  බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

සමාජවාදී ජනතා පෙරමුණ කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්