fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේටෝ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:09

නේටෝ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක්

නේටෝ සංවිධානය විශේෂ සාකච්ඡාවක් බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙනවා. ඒ සදහා සහභාගීවීමට නායකයන් පැමිණ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

කරුණු ගණනාවක් පිලිබදව ඔවුන්ගේ අවධානය යොමුවුණා. සාමාජික රටවල ආරක්ෂාවත් ඊට අයත්. 70 වන සංවත්සරය සැමරීමට ද ඔවුන් එක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්