fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:06

අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්

අපරාධ නඩු ප‍්‍රමාදය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

අදාළ ආයතන සඳහා නවීණතම උපකරණ ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීමත් අපේක්ෂාවක්.

ඒ අනුව වැඩපිළිවෙල ගණනාවක් කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo