fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර වැලි කලා උත්සවය ඉන්දියාවේ චන්ද්‍රභාග වෙරළ තීරයේදී ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 10:44

ජාත්‍යන්තර වැලි කලා උත්සවය ඉන්දියාවේ චන්ද්‍රභාග වෙරළ තීරයේදී ඇරඹෙයි

ජාත්‍යන්තර වැලි  කලා නිර්මාන උත්සවය ඉන්දියාවේ චන්ද්‍රභාග වෙරළ තීරයේදී ආරම්භ වුණා. ඩෙන්මාර්කය, ඇමෙරිකාව, අප්‍රිකාව, රුසියාව, අයර්ලන්තය වැනි රටවල් නියෝජනය කරමින් කලා නිර්මානකරුවන් සියයකට වැඩි පිරිසක් ඊට එක්වුණා. උත්සවය දින 05 ක් පුරා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්