ජාත්‍යන්තර වැලි කලා නිර්මාන උත්සවය ඉන්දියාවේ චන්ද්රභාග වෙරළ තීරයේදී ආරම්භ වුණා. ඩෙන්මාර්කය, ඇමෙරිකාව, අප්‍රිකාව, රුසියාව, අයර්ලන්තය වැනි රටවල් නියෝජනය කරමින් කලා නිර්මානකරුවන් සියයකට වැඩි පිරිසක් ඊට එක්වුණා. උත්සවය දින 05 ක් පුරා පැවැත්වෙනවා.
ජාත්‍යන්තර වැලි කලා උත්සවය ඉන්දියාවේ චන්ද්රභාග වෙරළ තීරයේදී ඇරඹෙයි
කියවීමට මිනිත්තු 0