fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ සිට චීනයට ගෑස් නල පද්ධතියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 10:04

රුසියාවේ සිට චීනයට ගෑස් නල පද්ධතියක්

රුසියාවේ සිට චීනය දක්වා ගෑස් නල පද්ධතියක් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ දෙරටේ ජනාධිපතිවරුන් අතර පැවැති සාකච්ඡාවකට අනුවයි.

සර්බියාවේ සිට ඊසානදිග චීනයේ තෝරාගත් ස්ථානයකට නල පද්ධති සම්බන්ධ කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මීටපෙර ද අවස්ථා කිහිපයකදීම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. දෙරට අතර ආර්ථික සහ දේශපාලන සහයෝගීතාව වර්ධනය කරගැනීමත් මෙහි අරමුණක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්