ඉරානයේ විරෝධතා වලින් 208 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
ඉරානයේ විරෝධතා වලින් පුද්ගලයන් 208 දෙනෙකු මියගොස් ඇති බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා.
ඉන්ධන මිල ඉහළයාම ඇතුලු කරුණු පදනම් කරගනිමින් විශාල පිරිසක් වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටිනවා. ඔවුන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.