fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්වවිද්‍යාල ප‍්‍රධානීන් කොළඹට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 09:06

විශ්වවිද්‍යාල ප‍්‍රධානීන් කොළඹට

උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගැනීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සමඟ ඒ පිළිබඳව කරුණු හුවමාරු කරගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. විශ්වවිද්‍යාලවල පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවුණා. ඒ පිළිබඳව ද සියලු විශ්වවිද්‍යාල ප‍්‍රධානීන් සමඟ අද සාකච්ඡා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්