fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ – නව සැසිවාරය ජනවාරී 3 වනදා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 08:53

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ – නව සැසිවාරය ජනවාරී 3 වනදා

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරී මස 3 වනදා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගැසට් පත‍්‍රය නිකුත් කළ බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා පවසන්නේ. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අනතුරුව සිදුවන කි‍්‍රයාවලිය පිළිබඳව නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පැහැදිලි කිරීමක් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්