fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරිමට සහාය දැක්වීමට එජාපය සූදානම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 17:16

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරිමට සහාය දැක්වීමට එජාපය සූදානම්

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ඇත්නම් ඒවා  නිවැරදි කිරිමට සහාය දැක්වීමට සිය පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ. රාජිත සේනාරත්න,  ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් පළ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්