fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 16:43

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

මාතර එළියකන්ද ප්‍ර දේශයේ ඉඩම් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට මාතර ප්‍රධාන මෙහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළා. නඩුවේ දෙවන විත්තිකරුවන බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව මෝසමක් මගින් දැනුම් දීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. නඩුව මාර්තු මස 18 වනදා යළි කැදවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්