fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදියුදීන් කළ ඇති වංචාවක් ගැන ලංකා සතොස ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකමුතුවෙන් හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 15:22

බදියුදීන් කළ ඇති වංචාවක් ගැන ලංකා සතොස ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකමුතුවෙන් හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස ආයතනය තුළ පමණක් රුපියල් මිලියන 800 ක වංචා සිදුකර ඇති බව ලංකා සතොස ප්‍රගතිශීලී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව හෙළි කෙරුණේ. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්