fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ ග්වැන්ෂු නගරයේ ගිලා බැසීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු අතුරුදන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 15:22

චීනයේ ග්වැන්ෂු නගරයේ ගිලා බැසීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු අතුරුදන්

චීනයේ ග්වැන්ෂු නගරයේ මහා මාර්ගයක සිදුවූ හදිසි ගිලා බැසීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් සහ යතුරු පැදියක් මෙලෙස ගිලා බැස ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අතුරුදන් පුද්ගලයන් සෙවීම සඳහා 1100ක පමණ පිරිසක් සහන සේවා සඳහා යොදවා තිබෙනවා. අවට ප්‍රදේශවලින් සහ මාර්ගවලින් ජනතාව ඉවත් කිරීමටයි චීන බලධාරීන් කටයුතු කර ඇත්තේ. මෙම මාර්ගයේ තවත් තැන් කිහිපයක ගිලා බැසීම් සිදුවී ඇති බව සඳහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්