fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙක් මියයති

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 13:22

උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙක් මියයති

උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙකු මියගියා. 273 දෙනෙකු පසුගිය සතියේදී පමණක් රෝහල්ගතව ඇති බවයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම රෝගය සූකර උණ රෝග තත්වයක් විය හැකි බවටයි විශ්වාසය. විවිධ ආබාධ වලට ලක්ව සිටි සහ වයස්ගත පුද්ගලයන් වැඩි වශයෙන් උණ රෝගයට ගොදුරුවී ඇති බවයි පරික්ෂණ වලින් හෙළිවුණේ. කෙසේවෙතත් එය ව්‍යාප්තවීම පාලනයට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව ඉරාන සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා. සූකර උණ රෝගය හේතුවෙන් 2009 වසරේදී ලොවපුරා ලක්ෂ පහක් පමණ මියගියා. ලෝක සෞඛ්‍ය සංවිධානය 2010 වසරේදී එම රෝගය මුළුමණින්ම තුරන්වූ බව ප‍්‍රකාශයට පත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්