fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෙක්සාස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 11:46

ටෙක්සාස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් යානයේ එන්ජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සෑන් ඇන්ටෝනියෝ ගුවන්තොටුපොලේදී යානය අනතුරට ලක්වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්