ටෙක්සාස් ප්රාන්තයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් යානයේ එන්ජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සෑන් ඇන්ටෝනියෝ ගුවන්තොටුපොලේදී යානය අනතුරට ලක්වුණා.