fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 11:27

තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චෙන්නායි නගරයේ පාසල් වසාදමා ඇති බව සඳහන්. තමිල්නාඩු ප්‍රාන්තයේ නගර කිහිපයක් ජලයෙන් යටව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව තිබෙනවා. කාලගුණ අංශ පෙර දැනුම්දීම් සිදුකළ බැවින් සහන කදවුරු 176ක් ස්ථාපනය කර ඇති බවයි තමිල්නාඩු බලධාරීන් සඳහන් කළේ. තවත් දින කිහිපයක් යන තුරු අධික වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ අංශ සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්