fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:12

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්