අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක්
Related Articles
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.