fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියා සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනන හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 10:14

සිරියා සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනන හමුදා භාරයට

සිරියා සරණාගතයන් 34 දෙනෙකු රැගත් බෝට්ටුවක් ලෙබනන හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු ටි‍්‍රපොලි නගරයේදී හමුදා භාරයට ගත් එම බෝට්ටුවේ රැඳීසිටි ලෙබනන ජාතිකයෙකු ද අත්අඩංගුවට ගත් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඔවුන්ගේ ගමනාන්තය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිව නැහැ. සරණාගතයන් මෙලෙස තුර්කිය සහ සයිප‍්‍රසය හරහා යුරෝපයට සංක‍්‍රමණයවීම වැඩිවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්