fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටියුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:49

ටියුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

ටියුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටියුනීසියාවේ උතුරු ප්‍රදේශයේ ඇම්ඩෝවුන් නගරයේ මාර්ගයකයි මෙම අනතුර සිදුවුණේ. දැඩි වංගු සහිත මාර්ගයක ගමන් කරමින් සිටියදී බස් රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව තිබෙනවා. බස් රථය ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 43 දෙනෙකු රැදී සිටි බව සඳහන්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 2, 2019 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්