fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2019 17:37

සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයින් පිරිසක් මෙවර විභාගයට ලියාපදිංචි වී අතර එම සංඛ්‍යාව හත් ලක්ෂ දාහත් දහසක්. අයහපත් කාලගුණය හේතුවෙන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකිනම් ළගම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් අපේක්ෂකයින්ට හිමිවන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත්  පූජිත මහතා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 1, 2019 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo