වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉදිරියේදීද ජනතාවට තව තවත් සහන ලබාදීමට රජය කටයුතු කරන බවයි කන්දකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/p0pa6WR2Xeg”]