වැසි වැඩි වෙයි – කදුකරයේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි නිවේදනයක්
Related Articles
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නායයාම් පිළිබද කදුකරයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.