නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර, වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.
මහබැංකු ශ්‍රවණාගාරයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xSFwslzjgYM”]