fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වෙන බව මහා සංඝරත්නයට හැඟුණා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2019 12:13

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වෙන බව මහා සංඝරත්නයට හැඟුණා

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව විවිධ බලවේගවලට යටත්වන බව මහා සංඝරත්නයට හැගී ගිය බව ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

මේ හේතුවෙන් විදේශයන්හි වෙසෙන විහාරාධිපති ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් තම ඡන්දය භාවිත කිරීමට මෙරටට වැඩමකළ බවයි උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අයිටීඑන් හත්වෙනිපැය වැඩසටහනට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ මෙම අදහස් පළකලා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්