බලපත්ර නොමැතිව මැණික් ගැරිමේ නිරතව සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර හිඳැල්ලන ප්රදේශයේ දි. කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රත්නපුර අවට පදිංචිකරුවන් පිරිසක්.

© 2024 ITN News - Powered by ITN DIgital.