fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය කල් යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2019 10:08

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය කල් යයි

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ නව කාල සටහන ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරිමට  කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (29) දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ බටහිර ඉන්දිය කොදෙව් සහ එංගලන්ත යොවුන් කණ්ඩායම් සමගින් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රිඩා කිරිම සදහායි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 29, 2019 10:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්