fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් හිටපු ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 17:30

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් හිටපු ජනපති හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිලධාරීන් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුනා. එම හමුවෙන් අනතුරුව එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙම හමුවේදී හිටපු ජනාධිපතිතුමා වත්මන් රජයේ කුමන තනතුරක් දැරූව ද ඊට තම සංගමයේ සහාය හිමිවන බවයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්