fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප‍්‍රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 10:17

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප‍්‍රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරිමකින් සිවිල් වැසියන් 15 දෙනෙක් මියගියා. කුඩා ළමුන් 8 දෙනෙකු ද ඒ අතර වනවා.

තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පුපුරුවා හැර තිබෙන්නේ මෝටර් රථයක ඇටවූ බෝම්බයක්. එහි වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් භාරගෙන නැහැ. පසුගිය දිනවල තලෙයිබාන් සංවිධානය එරට ප‍්‍රදේශ රැසකටම ප‍්‍රහාර එල්ල කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 28, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්