පුරාවස්තු සෙවීම සඳහා කැනීම් කළ හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා.
කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ ගොකරැල්ල පොලිස් වසමේ දිද්දෙණිය ප්රදේශයේදීයි. සැකකරුවන් ගොකරැල්ල පොලීසියට භාරදෙන බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.