ඇල්බේනියා භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශ ආශි‍්‍රතව තවදුරටත් සහන මෙහෙයුම් සිදුකරන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ හමුදා සාමාජිකයන් , පොලිසිය සහ සහන සේවකයින්ගේ දායකත්වයෙන්.
මියගිය 22 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඇල්බේනියාව ආශි‍්‍රතව හටගත් රිච්ටර් පරිමාණ ඒකක 6.4 ක භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.