fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 11:03

ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර

ගාසා තීරයේ හමාස් ඉලක්ක වලට ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාර එල්ල වුණා.

රොකට් ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර ලෙස මෙහෙයුම සිදුකළ බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නැහැ. ඕනෑම ප‍්‍රහාරයකට එරෙහිව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo