fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායල අගමැතිට සහය පළකරමින් මහජන පෙළපාලියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 10:07

ඊශ‍්‍රායල අගමැතිට සහය පළකරමින් මහජන පෙළපාලියක්

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සහය පළකරමින් මහජන පෙළපාලියක් පැවැත්වුණා.

කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අගමැතිවරයාට බලපෑම් එල්ලවී තිබෙනවා. දූෂණ චෝදනා එල්ලවීම ද ඊට අයත්. ඔහුගේ දේශපාලන වැඩසටහන් වලට බාධා කිරීමට මෙවැනි චෝදනා එල්ල වන බවයි පෙළ පාලියට එක්වූ පිරිස සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්