ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට සහය පළකරමින් මහජන පෙළපාලියක් පැවැත්වුණා.
කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අගමැතිවරයාට බලපෑම් එල්ලවී තිබෙනවා. දූෂණ චෝදනා එල්ලවීම ද ඊට අයත්. ඔහුගේ දේශපාලන වැඩසටහන් වලට බාධා කිරීමට මෙවැනි චෝදනා එල්ල වන බවයි පෙළ පාලියට එක්වූ පිරිස සඳහන් කළේ.