ඇමරිකා – ශ්‍රී‍්‍ර ලංකා නාවික බලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී. ඊට ඇමරිකා නාවික හමුදාවේ පැසිෆික් වර්ධන කණ්ඩායමේ හිටපු සහ නව අධ්යක්ෂවරුන් සහභාගීවූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. කරුණු ගණනාවක් පිළිබදව එහිදී අවධානය යොමුව තිබෙනවා.