fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව රජයේ පළමු කැබිනට් රැස්වීම පෙරවරුවේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 09:06

නව රජයේ පළමු කැබිනට් රැස්වීම පෙරවරුවේ

නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්