fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධියේ සාක්‍ෂි වසං කළ බවට ශානි අබේසේකරට චෝදනා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 19:04

වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධියේ සාක්‍ෂි වසං කළ බවට ශානි අබේසේකරට චෝදනා

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් සම්බන්ධ සිද්ධියේදී ශානි අබේසේකර මහතා ඇතුලු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම සාක්‍ෂි හා කරුණු වසං කර ඇති බවට යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය පවසනවා.

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්