fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියාව ලිංගික අපරාධකරුවන්ගේ පලමු ලේඛනය නිකුත් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 15:17

නයිජිරියාව ලිංගික අපරාධකරුවන්ගේ පලමු ලේඛනය නිකුත් කරයි

නයිජිරියාව ලිංගික අපරාධකරුවන්ගේ පලමු ලේඛනය එළිදක්වා තිබෙනවා.

ලිංගික අපයෝජන මැඩපැවැත්වීමේ වැදගත් පියවරක් ලෙස එය සැලකිය හැකි බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. 2015 වසරේ සිට ලිංගික හිංසන සම්බන්ධයෙන් ගොනුකළ නඩුවල වැරදිකරුවන් සියලුදෙනාගේ තොරතුරු ඊට ඇතුලත් කර තිබෙනවා.

යුනිසෙෆ් වාර්තා අනුව සෑම නයිජිරයානු කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්