fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව මහ බැංකුවේ හිටපු අධිපති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 12:28

ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව මහ බැංකුවේ හිටපු අධිපති කියයි

පසුගිය සමයේ අඩාල වූ රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. අයිටිඑන් හත්වන පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්