fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් නිරාවරණය කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 10:55

ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් නිරාවරණය කෙරේ

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිලිරුවක් බ්‍රිතාන්‍යයයේදී නිරාවරණය කෙරුණා.

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරදීයී පිලිරුව නිරාවරණය කෙරුණේ. මැන්චෙස්ටර් නුවර බහු සංස්කෘතික සමාජීය දැක්ම මෙම පිලිරුවෙන් පිලිබිමු වන බව එහි නිර්මාණකරු වන රාම් වී සුතර් පවසනවා. මෙම ලෝකඩ පිලිරුව අඩි නවයක් පමණ උසකින් යුක්තයි. 1931 වසරේ මහත්මා ගාන්ධිතුමන්  මැන්චෙස්ටර් නුවරට පැමිණීමද මෙමගින් සංකේතවත් කෙරෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්