වායුගෝලයට හරිතාගාර වායු ඒක්රැස්වීම වාර්තාගත ලෙස ඉහළ යයි
Related Articles
වායුගෝලයට හරිතාගාර වායු ඒක්රැස්වීම පසුගිය වසරේද වාර්තාගත ලෙස ඉහළ මටට්මකට පැමිණ ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.
වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු 1990 වසරේ සිට සියයට 43 කින් ඉහළගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කාර්මීකරණයට පෙර පැවති මට්ටම මෙන් සියයට 147 ගුණයකින් උණුසුම් වායු මට්ටම ඉහලගොස් ඇති බව එම සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙනවා.