fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට දැනුම් දීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 09:59

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට දැනුම් දීමක්

වායු දූෂණය අවම කිරිම සඳහා ඉන්දිය රජය කඩිනම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා.

මේ වන විටත් දැඩි ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය වි තිබෙනවා. දින දහයක් තුළ දිල්ලි නගරයේ වායු පිරිසිදු කිරිමේ කුළුණු සවි කිරිමේ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය දැනුම්දී  තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්