fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශුරතාව ස්පාඤ්ඤ කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 09:19

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ශුරතාව ස්පාඤ්ඤ කණ්ඩායමට

ඩේවිස් කුසලාන ටෙනිස්  තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට රෆායල් නඩාල් නියෝජනය කරන ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ඩෙවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුනා. ඒ කැනඩාව සහ ස්පාඤ්ඤ කණ්ඩායම් අතරයි. එහි  පළමු කේවල තරගය සදහා කැනඩාව නියෝජනය කරමින් ඩෙනිස් ශප්ලෝවා සහ  ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරග වැදුණා. එම තරගය වට දෙකට බින්දුවක් ලෙස ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ජයග්‍රහණය කළා.  කැනඩාවේ ඕගර් ඇලිස් සමග පැවති දෙවන කේවල තරගය වට දෙකට බින්දුවක් ලෙස පහසුවෙන් ජය ගැනිමට ස්පාඤ්ඤයේ බව්ටිස්ටා ඕගට් සමත් වුනා. ස්පාඤ්ඤ කන්ඩායම ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය දිනා ගත්තේ හයවන වරටයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2019 09:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්