වර්තමාන පාර්ලිමේන්තුව කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=aoOrzwbPbtI&feature=youtu.be”]