රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයේ රැදී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ දී සිරිකොත පක්ෂ මූලස්ථානය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lhbDx7jjzJ4″]