fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහි රිට් පෙත්සම ජනවාරි 23 වනදා විවාදයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 14:45

විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහි රිට් පෙත්සම ජනවාරි 23 වනදා විවාදයට

විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම ජනවාරි 23 වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම් , හිටපු ඇමති රිෂාඩ් බද්යුදීන් සහ නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්