fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනේෂ් – විමල් වැඩ භාර ගනී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 12:37

දිනේෂ් – විමල් වැඩ භාර ගනී

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ යන මහත්වරුන් අද සිය අමාත්‍යාංශවලදී වැඩභාර ගත්තා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදයි. අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අමාත්‍ය  විමල් වීරවංශ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ ආගමික ආශිර්වාද මධ්‍යයයේයි. ජනතා නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo