fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති මුදල් ඇමති ධුරයේත් වැඩ අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 12:20

අගමැති මුදල් ඇමති ධුරයේත් වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේද අද සිය රාජකාරි ආරම්භ කළා.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයි මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළේ. මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්