අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේද අද සිය රාජකාරි ආරම්භ කළා.
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයි මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළේ. මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Qhmt2rBb75E”]