fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුවන්වැලිමහ සෑ රදුන්ගේ නව කොත්වහන්සේ  සහ චූඩා මාණික්‍යය පැළදවීමේ පුන්‍ය මහෝත්සවය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 09:16

රුවන්වැලිමහ සෑ රදුන්ගේ නව කොත්වහන්සේ  සහ චූඩා මාණික්‍යය පැළදවීමේ පුන්‍ය මහෝත්සවය අද

රුවන්වැලිමහ සෑ රදුන්ගේ නව කොත්වහන්සේ  සහ චූඩා මාණික්‍යය පැළදවීමේ පුන්‍ය මහෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

අභිනවයෙන් තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සහිත කොත නිරාවරණය කිරීම සිදු කෙරෙන්නේ හෙට දිනයේදීයී. නව චූඩා මාණික්‍යය අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියසදී මහජනතාවට වැද පුදා ගැනීමට මේ වන විට අවස්ථාව සලසා තිබෙනවා. අද මධ්‍යහන 12 තෙක් චූඩා මාණික්‍ය වන්දනාමාන කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව සැළසෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්