fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථවලින් මගීන්ට සිදුවන හිරිහැර අවම කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 08:52

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථවලින් මගීන්ට සිදුවන හිරිහැර අවම කිරීමට පියවර

අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථවලින් මගීන්ට සිදුවන හිරිහැර අවම කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඝෝෂාකාරී සංගීතය හා අධික ලෙස මගීන් රැගෙන යාම ඒ අතර වනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2019 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්